Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත පීතරයෝ මුල් ඉනිමේ ජයක් ලබති

ශාන්ත පීතරයෝ මුල් ඉනිමේ ජයක් ලබති

editorial - 2019 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ පන්නිපිටිය ධර්මපාල විදුහල සහ කොළඹ ශාන්ත පීතර විදුහල අතර ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත පීතර විදුහල සමත් විය.

එහිදී ශාන්ත පීතර විදුහලේ රෙෂික සන්තුෂ් (81) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම රුවින් සෙනවිරත්න ලකුණු 39 කට කඩුලු 7 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.


ධර්මපාල විදුහල් පළමු ඉනිම - ඕවර 54.1 කදී සියලු දෙනා දැවී 171
(නවිඳු නවීන් 48, තිසර සිසාර 37, විහඟ ගුණරත්න 24, ප්‍රවීන් කුමාරප්පෙරුම 20, රුවින් සෙනවිරත්න 34/4, ටිෂේන් වික්‍රමසිංහ 36/2, කනිෂ්ක මධුවන්ත 50/2)

ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම - ඕවර 66 කදී කඩුලු 9 ක් දැවී 247
(රෙෂික සන්තුෂ් 81, නිපුනක ෆොන්සේකා 38, කනිෂ්ක මධුවන්ත 29, ප්‍රභාෂ් හේරත් නොදැවී 41, රුවින් සෙනෙවිරත්න 20, පසිඳු දිමුදිත 48/3, තිසර සිසාර 47/2, විහඟ ගුණරත්න 72/2)

ධර්මපාල විදුහල් දෙවැනි ඉනිම - ඕවර 20.1 කදී කඩුලු 7 ක් දැවී 84
(රෂ්මික ජයකොඩි නොදැවී 20, කනිෂ්ක මධුවන්ත 58/4, රුවින් සෙනවිරත්න 05/3)


-036

 


අදහස් (0)

ශාන්ත පීතරයෝ මුල් ඉනිමේ ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.