Last Update  :  2024-03-29 19:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත තෝමසුවෝ මුල් ඉනිම ජය ගනිති

ශාන්ත තෝමසුවෝ මුල් ඉනිම ජය ගනිති

editorial - 2020 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මාතලේ ශාන්ත තෝමස් විදුහල සහ කෑගලු විද්‍යාලය අතර කෑගලු විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත තෝමස් විදුහල සමත් විය.

එහිදී තෝමස් විදුහලේ ගිම්හාන ප්‍රනාන්දු (54), කවිඳු සේනාරත්න (74) සහ ඉමාන් ශරින්ද (55) අර්ධ ශතක ලබාගත්හ.


තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 65.2 කදී සියලු දෙනා දැවී 151  
(ගිම්හාන ප්‍රනාන්දු 54, ඉමාන් ශරින්ද 22, දුලාර මධුෂංක 22, පුන්සර ගිම්හාන 32/5, මාලක අබේරත්න 45/2)

කෑගලු විදුහල් පළමු ඉනිම - ඕවර 62.2 කදී සියලු දෙනා දැවී 150
(පුලස්ති අතපත්තු 37, අචින්ද නිමේෂ් 28, ලෝචන චරිත් 22, දුදිල කුලරත්න 31/5, ඉමන්ත කඩිගාව 42/3, දුලාර මධුෂංක 24/2)

ශාන්ත තෝමස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 60 කදී කඩුලු 4 ක් දැවී 200
(කවිඳු සේනාරත්න 74, ඉමාන් ශරින්ද 55, ඉනුක ඒකනායක නොදැවී 31)

කෑගලු විදුහල් දෙවැනි ඉනිම - ඕවර 4 කදී කඩුල්ලක් දැවී 25


-036

 


අදහස් (0)

ශාන්ත තෝමසුවෝ මුල් ඉනිම ජය ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.