Last Update  :  2024-03-29 14:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත ඇලෝෂියස් විදුහලට මුල් ඉනිමේ ජයක්

ශාන්ත ඇලෝෂියස් විදුහලට මුල් ඉනිමේ ජයක්

editorial - 2019 නොවැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මාතර ශාන්ත තෝමස් විදුහල සහ ගාල්ල ශාන්ත ඇලෝෂියස් විදුහල අතර මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත ඇලෝෂියස් විදුහල සමත් විය.

එහිදී ශාන්ත ඇලෝෂියස් විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ සඳුන් මධුෂංක ලකුණු 89 කට කඩුලු 8 ක් දවාගත්තේය.

ශාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 41.1 කදී සියලු දෙනා දැවී 76
(සඳුන් මධුෂංක 23/6, නිදුක් මල්සිත් 07/2)

ශාන්ත ඇලෝෂියස් විදුහල් පළමු ඉනිම - ඕවර 68.1 කදී සියලු දෙනා දැවී 146
(ඔමාල් සදිත් 48, නිදුක් මල්සිත් නොදැවී 25, කවිඳු දිල්හාර 24, සචිර තීක්ෂණ 44/2, හිරුෂ ජීවදිත් 26/3)

ශාන්ත තෝමස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 77.2 කදී සියලු දෙනා දැවී 192
(වෝෂිත අමරසිංහ 75, නිමන්තක භාෂණ 31, හිරුෂ ජීවන්ත 21, හර්ෂණ නදීෂ 24/2, භාෂණ ද සිල්වා 25/2, සඳුන් මධුෂංක 66/2)

-036


අදහස් (0)

ශාන්ත ඇලෝෂියස් විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.