Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා.ජෝෂප් වාස් විදුහලට මුල් ඉනිමේ ජයක්

ශා.ජෝෂප් වාස් විදුහලට මුල් ඉනිමේ ජයක්

editorial - 2019 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල අතර වෙන්නප්පුව ඇල්බ් එෆ්. පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් වාස් විදුහල සමත් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ශාන්ත ජෝෂප් වාස් විදුහලේ විෂ්ව රාජපක්ෂ සහ දසුන් පෙරේරා කඩුලු 4 බැගින් දවාගනිමින් ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම සුනුවිසුණු කර දැමූහ.


ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම - ඕවර 56.4 කදී සියලු දෙනා දැවී 130
(ගවින් ජේම්ස් 34, විෂ්ව රාජපක්ෂ 26/4, දසුන් පෙරේරා 34/4)

ශාන්ත ජෝෂප් වාස් විදුහල් පළමු ඉනිම - ඕවර 44.5 කදී කඩුලු 6 ක් දැවී 139
(සඳරු නවෝද්‍ය 48, කවිත් ෂෙහාර 43, ජූඞ් ඩැනියෙල් 11/2, ජනිත් කෞෂාන් 24/2)

ශාන්ත පීතර විදුහල් දෙවැනි ඉනිම - ඕවර 3 කදී කඩුලු 3 ක් දැවී 22

-036

 


අදහස් (0)

ශා.ජෝෂප් වාස් විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.