Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා.අන්තෝනි විදුහලේ අවිෂ්කගෙන් සුපිරි ඉනිමක්

ශා.අන්තෝනි විදුහලේ අවිෂ්කගෙන් සුපිරි ඉනිමක්

editorial - 2020 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ රත්ගම දේවපතිරාජ විදුහල සහ වත්තල ශාන්ත අන්තෝනි විදුහල අතර ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.

එහිදී ශාන්ත අන්තෝනි විදුහලේ අවිෂ්ක තරිඳු ලකුණු 181 ක් රැස්කරමින් විශිෂ්ට පිතිහරඹයක නිතර වූ අතර එම විදුහලේම පැතුම් විහඟ ලකුණු 26 කට කඩුලු 5 ක් දවාගත්තේය.


දේවපතිරාජ විදුහල් පළමු ඉනිම - ඕවර 51.3 කදී සියලු දෙනා දැවී 109
(මතීෂ සාරංග නොදැවී 26, තරිඳු රුක්ෂාන් 24, පැතුම් විහඟ 26/5, කවීෂ දුලංජන 23/2)

ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 68 කදී කඩුලු 8 ක් දැවී 324
(අවිෂ්ක තරිඳු 181, දිලිප් නිරෝෂන් 59, ගිහාන් සත්මික 30, රොමේෂ් සුරංග 21, කල්ප චේතිය 28/3, සදේෂ නෙත්සර 109/2)

දේවපතිරාජ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 80 කදී කඩුලු 5 ක් දැවී 255
(ජීවක සෂේන් 66, සුදීර වීරරත්න 55, පවන් සංදේෂ් 42, කල්ප චේතිය 38, රොමේෂ් සුරංග 43/2)


-036

 


අදහස් (0)

ශා.අන්තෝනි විදුහලේ අවිෂ්කගෙන් සුපිරි ඉනිමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.