Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. ජෝන් විද්‍යාලයට ඉනිමක ජයක්

ශා. ජෝන් විද්‍යාලයට ඉනිමක ජයක්

රොෂාන් ගුණරත්න - 2019 නොවැ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් ‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී ශාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 04 ක ජයක් ලබාගැනීමට දෙමටගොඩ ශාන්ත ජෝන් විද්‍යාලය සමත්විය. මෙම තරගය දෙමටගොඩ දුම්රිය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ශාන්ත ජෝන් විද්‍යාලයේ රාජා මයුරන් (77) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන්ද, කවිඳු කණිෂ්ක කඩුලු 5 ක් සහ විජේසුන්දර්ම් යුගේෂ් කඩුලු 4 ක් දවාගනිමින් තරගය පුරා පන්දුවෙන් දස්කම් දැක්වූහ.


ශාන්ත ජෝසප් විද්‍යාලීය  පළමු ඉනිම - සියලුදෙනා ලකුණු 125
(චමෝද් ලක්නුවන් 43, කලණ සුල්ක්ෂණ 23, චින්තක මධුසංක 18/2, කවිඳු කණිෂ්ක 21/2, අයි.ඊබ්‍රහිම් 27/2)

ශාන්ත ජෝන් විද්‍යාලීය පළමු ඉනිම - කඩුලු 7 ක් දැවී ලකුණු 212
(රාජා මයුරන් 77, මොහොමඞ් රේසින් 37, සුලෙයිමාන් ජේකොබ් 35, වේලුසාමී රෝෂන් 58/3)

ශාන්ත ජෝසප් විද්‍යාලීය  දෙවැනි ඉනිම - සියලුදෙනා ලකුණු 83
(චමෝද් ලක්නුවන් 52, විජේසුන්දර්ම් යුගේෂ් 19/4, කවිඳු කණිෂ්ක 17/3)

 


අදහස් (0)

ශා. ජෝන් විද්‍යාලයට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.