Last Update  :  2024-04-15 14:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාව 6වැනි ස්ථානයට

ශ්‍රී ලංකාව 6වැනි ස්ථානයට

editorial - 2019 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන තරගාවලියේ 39 වැනි තරගය වූ ශ්‍රී ලංකාව සහ බ.ඉ.කොදෙව් අතර චෙස්ටර් ලී ස්ට්‍රීට්හිදී අද (01) පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 23කින් ජයගැනීමට සමත් විය.

මේ අනුව ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ 6වැනි ස්ථානයට පැමිණීමට සමත්ව තිබේ.


අදහස් (0)

ශ්‍රී ලංකාව 6වැනි ස්ථානයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.