Last Update  :  2024-03-28 18:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙස්ලි පිලට 29-18 ක ජයක්

වෙස්ලි පිලට 29-18 ක ජයක්

editorial - 2019 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

කොළඹ හැව්ලොක් පිටියේදී අද (8 වැනිදා) පැවැති අන්තර් පාසල් රග්බි තරගයකදී ඉසිපතනය ලකුණු 29-18 කින් පරාජය කිරීමට වෙස්ලි විදුහල් ක්‍රීඩකයෝ සමත් වූහ. වෙස්ලි විදුහල ගෝල 2 කින් සහ උත්සාහක දිනුම් 3 කින් ලකුණු ලබාගත් අතර ඉසිපතනයට ලබාගත හැකිවූයේ උත්සාහක දිනුම් 3 ක් සහ දඬුවම් පහරක් පමණි.

තරගයේ පළමු අර්ධය නිමාවේදී වෙස්ලි විදුහල ලකුණු 19-8 ක් ලෙසින් ඉදිරියෙන් සිටියේය.

 

(ඕබ්‍රි කුරුප්පු)


අදහස් (0)

වෙස්ලි පිලට 29-18 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.