Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අනිද්දා (14 වැනිදා) නවසීලන්තය සහ එංගලන්තය අතර ලෝඞ්ස් පිටියේදී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ ප්‍රධාන විනිසුරුවන් දෙදෙනාගෙන් අයෙකු ලෙස ශ්‍රී ලාංකික ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේන මහතා පත්කර තිබේ.
ඒ අතර මෙම අවසන් මහ තරගයේ තීරකවරයා ලෙස පත්කර සිටින්නේද ක්‍රිකට් තරග තීරකවරයකු ලෙස ලොව පුරා කීර්තිය දිනාගත් ශ්‍රී ලාංකිකයෙකු වන රංජන් මඩුගල්ල මහතායි. අන්තර්ජාතික ක්‍රිකට් සභාව මෙම පත්කිරීම සිදුකර තිබේ.
...
K.A. MANJULA Monday, 15 July 2019 12:50 AM
ශ්‍රේෂ්ඨයින්... අපිට බොහෝ ආඩම්බරයි..
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.