Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලියනගොඩ සුහද ක්‍රිකට් තරගාවලිය 21 වැනිදා

ලියනගොඩ සුහද ක්‍රිකට් තරගාවලිය 21 වැනිදා

යොහාන් භාසුර - 2020 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලියනගොඩ සුහද ක්‍රීඩා සමාජය තුන්වැනි වරට සංවිධානය කරන ‘සුහද ක්‍රිකට් තරගාවලිය’ රුක්මලේ ක්‍රීඩාංගණයේදී මේ මස 21 වැනිදා පැවැත්වේ. එම තරගාවලියට කණ්ඩායම් හයක් සහභාගි වීමට නියමිතය.   

තරගාවලිය එදින පෙරවරු 7.30 ට ආරම්භ වේ.


අදහස් (0)

ලියනගොඩ සුහද ක්‍රිකට් තරගාවලිය 21 වැනිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.