Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රොන් - පැට්‍රික් තෙවැනි තැන හිමිකර ගනිති

රොන් - පැට්‍රික් තෙවැනි තැන හිමිකර ගනිති

editorial - 2019 ඔක් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ස්පාඤ්ඤයේදී පැවැති ලැම්බොගිනි සුපර් ට්‍රෝෆියෝ තරගා මාලාවේ උතුරු ඇමරිකානු කණ්ඩයේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ රොන් අතපත්තු සහ ඇමරිකාවේ පැට්‍රික් ලිඩි සමත් වූහ.

අදියර 6 කින් සමන් විත වූ මෙම තරගාවලියේ අවසන් අදියර ඉකුත් සති අන්තයේදී පැවැත්විණ. එහිදී පළමු තරගයේ 8 වැනි ස්ථානයට පත් වූ රොන් සහ පැට්‍රික්, දෙවැනි තරගය නිමා කළේද 8 වැනි ස්ථානය හිමිකර ගනිමිනි.

පළමු තරගයේදී මෝටර් රථයේ ඇති වූ කාර්මික දෝශයක් හේතුවෙන් ඔවුන්ට සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට නොහැකි වූ අතර ඔවුන් දෙවැනි තරගයට සහභාගි වූයේද සිය කාර්මික කණ්ඩායමේ නිදි වර්ජිතව කළ පිළිසකර කිරීමකින් අනතුරුවය.


- 036

 


අදහස් (0)

රොන් - පැට්‍රික් තෙවැනි තැන හිමිකර ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.