Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රෙඩ් ස්ටාර් ක්‍රීඩකයෝ ඩිෆෙන්ඩර්ස් පරදවති

රෙඩ් ස්ටාර් ක්‍රීඩකයෝ ඩිෆෙන්ඩර්ස් පරදවති

Nisanka Sandeepani - 2018 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජයට එරෙහිව කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ගෝල 5-0 ක පහසු ජයක් අත්කර ගැනීමට රෙඞ් ස්ටාර් පාපන්දු සමාජය සමත් විය. 

රෙඞ් ස්ටාර් පාපන්දු සමාජය වෙනුවෙන් 2 වැනි, 40 වැනි සහ 84 වැනි මිනිත්තු වලදී ගෝල ත්‍රිත්වයක් ලබාගැනීමට දිලක්ෂාන් සමත් වූ අතර එම්.එච්.එම්. රමීස් 15 වැනි මිනිත්තුවේදීද, ඕ.අයි. අබුමුරේ 53 වැනි මිනිත්තුවේදීද සෙසු ගෝල දෙක වාර්තා කළහ. 

එහිදී රෙඞ් ස්ටාර් පාපන්දු සමාජයේ ඒඩ්‍රියන් ඉල්හායි කහ කාඞ්පත් ලැබීය. 

-036 


අදහස් (0)

රෙඩ් ස්ටාර් ක්‍රීඩකයෝ ඩිෆෙන්ඩර්ස් පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.