Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රෙඞ් ස්ටාර් පිල ගෝල 2-0 ක ජයක් ලබයි

රෙඞ් ස්ටාර් පිල ගෝල 2-0 ක ජයක් ලබයි

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී අප් ක්‍රන්ටි්‍ර ලයන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 2-0 ක් ලෙස ජය ගැනීමට රෙඞ් ස්ටාර් පාපන්දු සමාජය සමත් විය.

එහිදී රෙඞ් ස්ටාර් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඕ.අයි. අබුමර් 23 වැනි මිනිත්තුවේදීද, එස්.ඩී. විජේසිරි 75 වැනි මිනිත්තුවේදීද ගෝල ලබාගත්හ.


- 036

 


අදහස් (0)

රෙඞ් ස්ටාර් පිල ගෝල 2-0 ක ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.