Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රෙඞ් ස්ටාර් පිලට ගෝල 2-1 ක ජයක්

රෙඞ් ස්ටාර් පිලට ගෝල 2-1 ක ජයක්

Nisanka Sandeepani - 2018 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී සෝන්ඩර්ස් පාපන්දු සමාජයට එරෙහිව සිටි ලීග් පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ගෝල 2-1 ක ජයක් අත්කර ගැනීමට රෙඞ් ස්ටාර් පාපන්දු ක්‍රීඩා සමාජය සමත් විය. 

රෙඞ් ස්ටාර් පාපන්දු සමාජය වෙනුවෙන් එම්.එච්.එම්. රමීස් 40 වැනි මිනිත්තුවේදීද, අබුමේර් 36 වැනි මිනිත්තුවේදීද ගෝල ලබාගත් අතර සෝන්ඩර්ස් පාපන්දු සමාජය වෙනුවෙන් කසුන් ජයසූරිය 62 වැනි මිනිත්තුවේදී ගෝලයක් ලබාගත්තේය. 

එහිදී සෝන්ඩර්ස් පාපන්දු සමාජයේ ඉසුරු පෙරේරා සහ රෙඞ් ස්ටාර් පාපන්දු සමාජයේ අලී හසන් කහ කාඞ්පත් ලැබූහ. 

- 036


අදහස් (0)

රෙඞ් ස්ටාර් පිලට ගෝල 2-1 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.