Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රිච්මන්ඩ් විදුහලේ දිමුත්ගෙන් විශිෂ්ඨ ඉනිමක්

රිච්මන්ඩ් විදුහලේ දිමුත්ගෙන් විශිෂ්ඨ ඉනිමක්

editorial - 2020 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගාල්ල රිච්මන්ඞ් විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර ආනන්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පලමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට රිච්මන්ඩ් විදුහල සමත් විය.

එහිදී රිච්මන්ඩ් විදුහලේ දිමුත් සඳරුවන් ලකුණු 174 ක් රැස්කරමින් විශිෂ්ඨ පිතිහරඹයක නිරත විය.


රිච්මන්ඩ් විදුහල් පළමු ඉනිම - ඕවර 81.4 කදී කඩුලු 7 ක් දැවී 401  
(දිමුත් සඳරුවන් 174, භානුක මනෝහර 92, සඳුන් මෙන්ඩිස් 38, කවිඳු නිර්මාන 25, චමත් දිල්සර නොදැවී 20, ඉසුරු අයේෂ් 79/4, මහෝෂධ ප්‍රනාන්දු 119/2)

ආනන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 89 කදී සියලු දෙනා දැවී 266  
(නෙත්ම කරුණාරත්න 60, හංසජ ජයසිංහ 54, කනිෂ්ක රන්තිලකගේ 51, සුගීත් නිම්නද 64/4, තරින්ද නිර්මාල් 39/2, කවිඳු නිර්මාන 48/2)

ආනන්ද විදුහල් දෙවැනි ඉනිම - ඕවර 12 කදී කඩුල්ලක් දැවී 25


-036

 


අදහස් (0)

රිච්මන්ඩ් විදුහලේ දිමුත්ගෙන් විශිෂ්ඨ ඉනිමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.