Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජ්‍ය සේවා මලල ක්‍රීඩා තරග 29-30 දිනවලදී

රාජ්‍ය සේවා මලල ක්‍රීඩා තරග 29-30 දිනවලදී

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය වාර්ෂිකව සංවිධානය කරන රාජ්‍ය සේවා මලල ක්‍රීඩා තරගාවලිය නොවැම්බර් මස 29 සහ 30 යන දිනවලදී දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

තරගාවලියට සහභාගි වීමට අවශ්‍ය රාජ්‍ය සේවයේ නියුතු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය අයැදුම්පත් මේ මස 31 වැනිදාට පෙර ‘ප්‍රධාන ලේකම්, ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය, 2/12 පොල්හේන්ගොඩ පාර, නාරහෙන්පිට, කොළඹ 5’ යන ලිපිනයට යොමු කළ යුතුය.

තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු 011-2513012 යන දුරකතන අංකය ඇමතීමෙන් ලබාගත හැකිය.


-036

 


අදහස් (0)

රාජ්‍ය සේවා මලල ක්‍රීඩා තරග 29-30 දිනවලදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.