Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජකීයයෝ ලකුණු 83 ක ජයක් ලබති

රාජකීයයෝ ලකුණු 83 ක ජයක් ලබති

editorial - 2020 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල අතර කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 83 ක ජයක් අත්කර ගැනීමට රාජකීය විදුහල සමත් විය.

එහිදී රාජකීය විදුහලේ තෙවිඳු සේනාරත්න (56) සහ තිතිර වීරසිංහ (59) අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම ගිෂාන් බාලසූරිය 39 කට කඩුලු 9 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


රාජකීය විදුහල් පළමු ඉනිම - ඕවර 63.5 කදී සියලු දෙනා දැවී 157
(තෙවිඳු සේනාරත්න 56, කෞෂාන් කුලසූරිය 24, ඉසිවර දිසානායක 21, නිම්නක ජයතිලක 32/5)
 
ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 35.4 කදී සියලු දෙනා දැවී 85
(ප්‍රභාත් සචින් 32, ගිෂාන් බාලසූරිය 23/5, ප්‍රශාන් කල්හාර 05/2, ළහිරු මධුෂංක 20/2)

රාජකීය විදුහල් දෙවැනි ඉනිම - ඕවර 33.3 කදී සියලු දෙනා දැවී 85
(තිතිර වීරසිංහ 59, අමිත් ඊබට් 39/8)

ශාන්ත අන්තෝනි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 39.3 කදී සියලු දෙනා දැවී 74
(ගිෂාන් බාලසූරිය 16/4, සොනාල් අමරසේකර 20/3, ප්‍රශාන් කල්හාර 26/3)


-036

 


අදහස් (0)

රාජකීයයෝ ලකුණු 83 ක ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.