Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රත්නාවලී ක්‍රීඩිකාවෝ කඩුලු 9 ක ජයක් ලබති

රත්නාවලී ක්‍රීඩිකාවෝ කඩුලු 9 ක ජයක් ලබති

editorial - 2020 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ බාලිකා ක්‍රිකට් තරගාවලියේ වේයන්ගොඩ, මාරපොල මහ විදුහල සහ ගම්පහ රත්නාවලී විදුහල අතර මාරපොල මහ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 9 ක ජයක් අත්කර ගැනීමට රත්නාවලී විදුහල සමත් විය.

එහිදී රත්නාවලී විදුහලේ නෙත්මා විදුෂිකා ලකුණු 07 කට කඩුලු 4 ක්ද, නෙත්මි නිම්තරා ලකුණු 25 කට කඩුලු 4 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


මාරපොල මහ විදුහල - ඕවර 19.4 කදී සියලු දෙනා දැවී 51
(නිමේෂා තරුණි 20, නෙත්මා විදුෂිකා 07/4, නෙත්මි නිම්තරා 25/4)

රත්නාවලී විදුහල - ඕවර 6 කදී කඩුල්ලක් දැවී 52
(නෙත්මි නිම්තරා නොදැවී 23, සඳුනි නිසංසලා 20)

-036

 


අදහස් (0)

රත්නාවලී ක්‍රීඩිකාවෝ කඩුලු 9 ක ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.