Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රිනවුන් පිලට ගෝල 3-1 ක ජයක්

රිනවුන් පිලට ගෝල 3-1 ක ජයක්

Nisanka Sandeepani - 2018 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී මීගමුව යූත් පාපන්දු සමාජයට එරෙහිව මාතර පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 3-1 ක් ලෙස ජය ගැනීමට රිනවුන් ක්‍රීඩා සමාජය සමත් විය.

රිනවුන් ක්‍රීඩා සමාජය වෙනුවෙන් දිලිප් පීරිස් 45 වැනි මිනිත්තුවේදී සහ 67 වැනි මිනිත්තුවේදීද, අයි.එම්. මුජීබ් 80 වැනි මිනිත්තුවේදීද ගෝල ලබාගත්හ. මීගමුව යූත් ක්‍රීඩා සමාජය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලයට හිමිකම් කීමට එන්.එන්. චිකසමත් වූ අතර ඔහු එම ගෝලය ලබගත්තේ 86 වැනි මිනිත්තුවේදීය. 

එහිදී මීගමුව යූත් පාපන්දු සමාජයේ ඩබ්ලිව්.ටී. ධම්මිත සහ එම්. රියාල් සමාජයේ ටී. කජන්තන් කහ කාඞ්පත් ලැබූහ. 

-036


අදහස් (0)

රිනවුන් පිලට ගෝල 3-1 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.