Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මොරටු මහා විද්‍යාලය මුල් ඉනිම ජයගනී

මොරටු මහා විද්‍යාලය මුල් ඉනිම ජයගනී

editorial - 2020 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මොරටු මහ විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විදුහල අතර මොරටු මහ විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මොරටු මහ විද්‍යාලය සමත් විය.

එහිදී මොරටු මහ විද්‍යාලයේ නිරාජ් කවිෂ්ක (91) සහ චමල්ක ප්‍රනාන්දු (53) අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේ මහිත් නෙත්විනු ලකුණු 03 කට කඩුලු 4 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.

මොරටු මහ විද්‍යාල පළමු ඉනිම - ඕවර 55.1 කදී සියලු දෙනා දැවී 171
(නිරාජ් කවිෂ්ක 91, චමිඳු රවීෂාන් 33, විරාජිත් ඇහැලේපොළ 48/4, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 39/3)

ධර්මරාජ විදුහල් පළමු ඉනිම - ඕවර 40.3 කදී සියලු දෙනා දැවී 105
(වේතිය වීරකෝන් 51, මහිත් නෙත්විනු 03/4, එරාන් හංසමාල් 28/3, නිරාජ් කවිෂ්ක 35/2)

මොරටු මහ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 48 කදී කඩුලු 9 ක් දැවී 92
(චමල්ක ප්‍රනාන්දු 53, යසිත සමරරත්න 29/4, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 31/2)

-036


අදහස් (0)

මොරටු මහා විද්‍යාලය මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.