Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මොබිටෙල් ඩ්‍රැග් රේස් දෙවැනි අදියර ඉරිදා

මොබිටෙල් ඩ්‍රැග් රේස් දෙවැනි අදියර ඉරිදා

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘මොබිටෙල් ඩ්‍රැග් රේස්’ මෝටර් රථ ශූරතාවලියේ දෙවැනි අදියර අනිද්දා (12 වැනිදා) පෙරවරු 8.00 සිට 11.00 දක්වා කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පැවැත්වේ.

දිවයිනේ ප්‍රධාන පෙලේ තරගකරුවන් රැසක් මෙම තරගාවලියට සහභාගි වන අතර එහි ත්‍යාග ප්‍රදානෝත්සවය එදිනම පස්වරු 3.00 සිට පැවැත්වේ.  


- 036

 


අදහස් (0)

මොබිටෙල් ඩ්‍රැග් රේස් දෙවැනි අදියර ඉරිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.