Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාතර සිටි ගෝල 1-0 කින් බ්ලූ ස්ටාර් පරදවයි

මාතර සිටි ගෝල 1-0 කින් බ්ලූ ස්ටාර් පරදවයි

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජයට එරෙහිව මාතර පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 1-0 ක් ලෙස ජය ගැනීමට මාතර සිටි ක්‍රීඩා සමාජය සමත් විය.

මාතර සිටි ක්‍රීඩා සමාජය වෙනුවෙන් බී. ප්‍රින්ස්, තරගයේ 74 වැනි මිනිත්තුවේදී ජයග්‍රාහී ගෝලය වාර්තා කළේය.
මෙම තරගයේදී මාතර සිටි ක්‍රීඩා සමාජයේ ඒ.ඩී.ආර්. ලක්ෂාන් සහ ආර්.බී. වීරප්පුලිද, බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජයේ යූ.අයි. චිමේසිද කහ කාඞ්පත් ලැබූහ.


-036

 


අදහස් (0)

මාතර සිටි ගෝල 1-0 කින් බ්ලූ ස්ටාර් පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.