Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මලියදේව ආදර්ශ විදුහලට මුල් ඉනිමේ ජයක්

මලියදේව ආදර්ශ විදුහලට මුල් ඉනිමේ ජයක්

editorial - 2020 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කුරුණෑගල මලියදේව ආදර්ශ විදුහල සහ කොළඹ කේරි විදුහල අතර පන්නල මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මලියදේව ආදර්ශ විදුහල සමත් විය.

එහිදී මලියදේව ආදර්ශ විදුහල වෙනුවෙන් ඉමේෂ් සෙනවිරත්න (73) සහ ඔෂාන් මුණසිංහ (55) ද, කේරි විදුහල වෙනුවෙන් දිනුර සංදීප (65) ද අර්ධ ශතක ලබාගත්හ.


මලියදේව ආදර්ශ විදුහල් පළමු ඉනිම - ඕවර 103 කදී කඩුලු 8 ක් දැවී 334
(ඉමේෂ් සෙනවිරත්න 73, ඔෂාන් මුණසිංහ 55, ප්‍රවීන් තෙන්නකෝන් 40, යොහාන් විජේසූරිය 36, ළහිරු විජේරත්න 33, චාතූර්ය සූරියබණ්ඩාර 31, ගමිඳු දිසානායක 22, විහඟ දීමන්ත 52/3, හිරංග යෙෂාන් 89/2)

කේරි විදුහල් පළමු ඉනිම - ඕවර 75.2 කදී සියලු දෙනා දැවී 277
(දිනුර සංදීප 65, ලිතික දම්සිත් 40, සුහේල් නූර් 37, අබ්දුල් භාෂිත් 33, විහඟ දීමන්ත 32, මොහොමඞ් නෆීල් 22, ප්‍රවීන් තෙන්නකෝන් 15/2, ඔෂාන් මුණසිංහ 50/2, ඉමේෂ් සෙනවිරත්න 56/2, ළහිරු විජේරත්න 60/2)


-036

 


අදහස් (0)

මලියදේව ආදර්ශ විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.