Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මධ්‍යම පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විසිර යති

මධ්‍යම පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විසිර යති

editorial - 2019 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)

මධ්‍යම පළාත් හොකී විද්‍යායතනයේ නව ක්‍රීඩක ක්‍රීඩිකාවන් බඳවා ගැනීම සහ 2018/2019 කණ්ඩායම විසිර යාමේ උත්සවය මාතලේ හෝටල් පාසලේ ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

ශ්‍රී ලාංකීය ක්‍රීඩා ක්ෂේත්‍රයේ හොකී තොටිල්ල ලෙස හදුන්වන  මාතලේ ප්‍රදේශයෙන් ජාතික හොකී ක්ෂේත්‍රයට දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීම මධ්‍යම පළාත් හොකී විද්‍යායතනයේ මූලික අරමුණ බවට පත්ව ඇත. ඒ සඳහා මාතලේ අධ්‍යාපන කලාපයේ ග්‍රාමීය පාසල් වලින් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයා ඔවුන්ට නිසි පුහුණුවක් ලබා දීම හා පෝෂණ තත්වය ඉහළ දැමීමට මධ්‍යම පළාත් හොකී විද්‍යායතනය අදහස් කරයි.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී රාජරත්න ,මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මහින්ද එස්.යාපා මෙම අවස්ථාවට එක් වූහ.
  

 


අදහස් (0)

මධ්‍යම පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ විසිර යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.