Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නේපාලයේදී පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි බර ඉසිලීමේ ඉසව්වේ කිලෝ ග්‍රෑම් 55 බර පංතියේ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ වයි.ඩී.අයි. කුමාර සමත් විය.
බර ඉසිලීමේ ඉසව්වලදී තවත් රිදී පදක්කම් 3 ක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. එහිදී කිලෝ ග්‍රෑම් 61 (පිරිමි) බර පංතියේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට දිනාදෙනු ලැබුවේ තිලංක පළඟසිංහ විසිනි.
කාන්තා බර ඉසිලීමේ ඉසව්වේ ක්‍රිලෝ ග්‍රෑම් 49 බර පංතියෙන් දිනූෂා හංසනීද, ක්‍රිලෝ ග්‍රෑම් 45 බර පංතියෙන් ශ්‍රීමලී සමරකෝන්ද රිදී පදක්කම් දිනාගත්හ. එම ඉසව්වල රන් පදක්කම් දිනාගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවෝ සමත් වූහ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.