Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාසල් තරග යොදාගත් පරිදිම

පාසල් තරග යොදාගත් පරිදිම

editorial - 2020 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන අන්තර් පාසල් ‘ඩයලොග්’ කුසලාන වයස 19 න් පහළ ලීග් තරගාවලි තරගාවලියේ සියලුම තරග යොදාගත් පරිදි පවත්වන බව පාසල් රග්බි සංගමයේ සභාපති බී. ඒ. අබේරත්න මහතා අද (12 වැනිදා) පැවසීය.

ඉදිරි දින තුන තුළදී පමණක් පළමු කොටසේ තරග 15 ක් පැවැත්වීමට නියමිතය. එහි ‘ඒ’ කාණ්ඩයේ තරග දෙකක් කොළඹදී ද තරග තුනක් මහනුවරදී ද, පැවැත්වීමට නියමිතය.  


අදහස් (0)

පාසල් තරග යොදාගත් පරිදිම

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.