Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපන්දු පුහුණු වැඩමුළුවක් අද ඇරඹෙයි

පාපන්දු පුහුණු වැඩමුළුවක් අද ඇරඹෙයි

editorial - 2020 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ප්‍රාථමික පාපන්දු සංවර්ධන ඒකකය මෙහෙයවන වයස 6ත් 19ත් අතර බාලක හා බාලිකාවන් සඳහා සිව්දින පුහුණු වැඩමුළුවක් අද (24) බලන්ගොඩ නගර සභා පිටියේදී ආරම්භ වේ. කොවිඩ් වසංගත තත්ත්වය  පහව යාමෙන් පසුව පාපන්දු සම්මේලනය මෙහෙයවන පළමු ළමා පාපන්දු  ක්‍රියාකාරකම් වැඩසටන මෙයයි.

පාපන්දු සම්මේලනයේ ප්‍රාථමික පාපන්දු පුහුණු සංවර්ධන ඒකකයේ ප්‍රධානී ඩඩ්ලි ස්ටෙන්වෝල් මහතා ඇතුළු පාපන්දු පුහුණුකරුවන් හා අභ්‍යාසකයන් 30 දෙනකුගේ දායකත්වයෙන් එය පැවැත්වේ. ඒ සඳහා බාලක බාලිකාවන් 300 දෙනෙකු  පමණ සහභාගිවීමට නියමිතය.


අදහස් (0)

පාපන්දු පුහුණු වැඩමුළුවක් අද ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.