Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නාලන්දා විදුහල පළමු ඉනිමේ ජයක් ලබයි

නාලන්දා විදුහල පළමු ඉනිමේ ජයක් ලබයි

editorial - 2020 පෙබ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගාල්ල මහින්ද විදුහල සහ කොළඹ නාලන්දා විදුහල අතර මහින්ද විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට නාලන්දා විදුහල සමත් විය.

එහිදී නාලන්දා විදුහලේ අවිෂ්ක පෙරේරා (114) ශතකයක් ලබාගනිමින් දක්ෂ පිතිහරඹයක නිතර වූ අතර එම විදුහලේම මහිම වීරකෝන් ලකුණු 33 කට කඩුලු 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


මහින්ද විදුහල් පළමු ඉනිම - ඕවර 52.4 කදී සියලු දෙනා දැවී 152
(සඳෙව් ඉඳුවර 46, කවිඳු ලක්ෂාන් 26, සිතිර හේලිත 20, මහිම වීරකෝන් 33/7)

කොළඹ නාලන්දා  විදුහල් පළමු ඉනිම - ඕවර 55.3 කදී සියලු දෙනා දැවී 199
(අවිෂ්ක පෙරේරා 114, රසිඳු ද සිල්වා 21, නවෝද් පරණවිතාන 48/5, කුෂාන් මදූෂ 64/4)

මහින්ද විදුහල් දෙවැනි ඉනිම - ඕවර 85 කදී කඩුලු 8 ක් දැවී 280
(කෞෂිත කොඩිතුවක්කු 74, නවෝද් පරණවිතාන 69, සිතිර හේලිත 30, කෝසල උදයංග 26, රවීන් ද සිල්වා 76/4, දිනෙත් සමරවීර 38/2)


-036

 


අදහස් (0)

නාලන්දා විදුහල පළමු ඉනිමේ ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.