Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නාලන්දා විදුහල පළමු ඉනිමේ ජයක් ලබයි

නාලන්දා විදුහල පළමු ඉනිමේ ජයක් ලබයි

editorial - 2020 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මාතර ශාන්ත සර්වේෂස් විදුහල සහ කොළඹ නාලන්දා විදුහල අතර නාලන්දා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට නාලන්දා විදුහල සමත් විය.

එහිදී නාලන්දා විදුහලේ දිනෙත් සමරවීර, මහිම් වීරකෝන් සහ රවීන් ද සිල්වා කඩුලු 4 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


ශාන්ත සර්වේෂස් විදුහල් පළමු ඉනිම - ඕවර 55.4 කදී සියලු දෙනා දැවී 149
(නවීන් සහිත් 42, දිනුජය නිලන්දූව 30, දිනෙත් සමරවීර 23/4, මහිම් වීරකෝන් 30/4)

නාලන්දා විදුහල් පළමු ඉනිම - ඕවර 85 කදී සියලු දෙනා දැවී 206
(රෂාන් දිසානායක 38, රනිඳු ද සිල්වා 33, රවීන්ද ද සිල්වා 31, ජිතේෂ් වාසල 26, අවිෂ්ක පෙරේරා 23, දමිඳු සංකල්ප 48/4)

ශාන්ත සර්වේෂස් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 40 කදී කඩුලු 8 ක් දැවී 134
(චිහාන් කලිඳු 58, නවීන් සහිත් 20, රවීන් ද සිල්වා 26/4)


-036

 


අදහස් (0)

නාලන්දා විදුහල පළමු ඉනිමේ ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.