Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නවසීලන්තය පෙරමුණේ

නවසීලන්තය පෙරමුණේ

editorial - 2019 ජුනි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන තරගාවලියේ 16 තරගය වූ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (11 වැනිදා) පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාවට සේදී යාමෙන් පසුව තරගයේ ප්‍රසාද ලකුණු දෙපිලට සමසේ බෙදී ගියේය. මේ වන විට මෙතෙක් ක්‍රීඩා කළ තරග තුනම ජයගත් නවසීලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටී.

..


අදහස් (0)

නවසීලන්තය පෙරමුණේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.