Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නගරාධිපති කුසලාන මේසපන්දු තරගාවලිය කල්යයි

නගරාධිපති කුසලාන මේසපන්දු තරගාවලිය කල්යයි

editorial - 2020 මාර් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සබරගමුව පළාත් මේසපන්දු සංගමයේ සංවිධානයෙන් අප්‍රේල් මස 4 වැනිදා සිට 6 වැනිදා දක්වා මහනුවර නගර සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ මහනුවර නගරාධිපති කුසලාන සමස්ත ලංකා මේසපන්දු  තරගාවලිය මේ දින වල උද්ගතවී ඇති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් කල් දැමීමට සිදුව තිබේ.

මැයි මස මුල් සතිය තුළදී තරගාවලිය පැවැත්වීමට සංවිධායකයන් බලාපොරොත්තු වන අතර තරගාවලිය සඳහා අයැදුම්පත් භාර ගැනීම අප්‍රේල් මස 23 වැනිදා දක්වා කල්දැමීමටද ඔවුන් පියවර ගෙන තිබේ. අයැදුම්පත් භාර ගැනීම නිමා වීමෙන් අනතුරුව තරගාවලි‍යේ ‍කුසපත් ඇදීමේ දිනය තීරණය කිරීමට නියමිතය.

-036


අදහස් (0)

නගරාධිපති කුසලාන මේසපන්දු තරගාවලිය කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.