Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නිව් යංග්ස් පිලට ගෝල 2-1 ක තියුණු ජයක්

නිව් යංග්ස් පිලට ගෝල 2-1 ක තියුණු ජයක්

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේදී රෙඞ් ස්ටාර් පාපන්දු සමාජයට එරෙහිව වෙන්නප්පුව ඇල්බට් එෆ්.පීරිස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 2-1 ක් ලෙස ජය ගැනීමට නිව් යංග්ස් පාපන්දු සමාජය සමත් විය.

එහිදී ජයග්‍රාහී නිව් යංග්ස් පාපන්දු සමාජය වෙනුවෙන් බී.එස්. නීමෝ 7 වැනි මිනිත්තුවේදීද, හසිත ප්‍රියංකර 38 වැනි මිනිත්තුවේදීද ගෝල ලබාගත්හ.

රෙඞ් ස්ටාර් පාපන්දු සමාජය වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය ලබාගැනීමට ඕ.අයි. අබුමේර් සමත් වූයේ 86 වැනි මිනිත්තුවේදීය.


-036

 


අදහස් (0)

නිව් යංග්ස් පිලට ගෝල 2-1 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.