Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ධර්මරාජ විදුහල මුල් ඉනිමේ ජයක් ලබයි

ධර්මරාජ විදුහල මුල් ඉනිමේ ජයක් ලබයි

editorial - 2020 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කුරුණෑගල මලියදේව විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර ධර්මරාජ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ධර්මරාජ විදුහල සමත් විය.

ධර්මරාජ විදුහලේ යසිත සමරරත්න (68) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම යසිත සමරරත්න ලකුණු 57 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


මලියදේව විදුහල් පළමු ඉනිම - ඕවර 61.4 කදී සියලු දෙනා දැවී 195
(චාලුක අතපත්තු 44, ඉෂාර මුණසිංහ 41, නිමේෂ් චතුරංග 36, තිමිර චන්ද්‍රසේන 33, යසිත සමරරත්න 57/5, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 70/2)

ධර්මරාජ විදුහල් පළමු ඉනිම - ඕවර 76.2 කදී කඩුලු 9 ක් දැවී 309
(යසිත සමරරත්න 68, චේතිය ඒකනායක 49, ජනිත් ගුණරත්න 48, දුලාජ් බණ්ඩාර 47, ඕෂධ ජයවික්‍රම 39/4, සචිඳු විජේරත්න 77/2)

මලියදේව විදුහල් දෙවැනි ඉනිම - ඕවර 49 කදී කඩුලු 5 ක් දැවී 141
(අමේෂ් තෙන්නකෝන් 46, ඉෂාර මුණසිංහ 33, තිමිර චන්ද්‍රසේන නොදැවී 26, විරාජිත් ඇහැලේපොළ 24/2, උපේන්ද්‍ර වර්ණකුලසූරිය 39/2)


-036

 


අදහස් (0)

ධර්මරාජ විදුහල මුල් ඉනිමේ ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.