Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දෝනිගේ පමාවට ලක්ෂ 32 ක දඩයක්

දෝනිගේ පමාවට ලක්ෂ 32 ක දඩයක්

editorial - 2021 අප්‍රේ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි තරගය ලෙස දිල්ලි කැපිටල් පිලට එරෙහිව ඊයේ (10 වැනිදා) පැවැති තරගයේදී නියමිත වේලාව තුලදී ඕවර සංඛ්‍යාව යැවීමට අපොහොසත්වූ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනිට දඩ නියමවී තිබේ.

මෙවර තරග වාරයේ දී චෙන්නායි කණ්ඩායම විසින් මෙම වරද සිදු කළ පළමු අවස්ථාව මෙය වන බැවින් දෝනිට එරෙහිව ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩ පැනවීමක් සිදු කළ බව අයි.පී.එල් සංවිධායකයින් විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් විය. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 32ක පමණ අගයක්වේ.

දිල්ලි කැපිටල්ස් පිල හමුවේ මුම්බායිහිදී පැවැති එම තරගයෙන් චෙන්නායි සුපර් කිංග්ස් පිල කඩුලු 7කින් පරාජයට පත්විය.


අදහස් (0)

දෝනිගේ පමාවට ලක්ෂ 32 ක දඩයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.