Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දිස්ත්‍රික් කඹ ඇදීමේ තරගාවලිය කොළඹදී

දිස්ත්‍රික් කඹ ඇදීමේ තරගාවලිය කොළඹදී

editorial - 2020 අගෝ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික කඹ ඇදීමේ සම්මේලනය සංවිධානය කරන අන්තර් දිස්ත්‍රික් කඹ ඇදිමේ තරගාවලිය කොළඹ ටොරින්ටන් ක්‍රීඩාංගණයේදී අද (29 වැනිදා) පෙරවරු 7.00 සිට පැවැත්වේ.

මෙහිදී පිරිමි කණ්ඩායමක බර කිලෝග්‍රෑම් 640 ක් ද, කාන්තා කණ්ඩායමක බර කිලෝග්‍රෑම් 560 ක් ද, විය යුතුය.

අවසන් මහ තරග එදින පස්වරු 5.00 ට ආරම්භ වීමට නියමිතය.

- 048

 


අදහස් (0)

දිස්ත්‍රික් කඹ ඇදීමේ තරගාවලිය කොළඹදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.