Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ද ලසාල් විදුහල පළමු ඉනිම ජයගනී

ද ලසාල් විදුහල පළමු ඉනිම ජයගනී

editorial - 2020 ජන මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ජාඇල ක්‍රිස්තු රාජ විදුහල සහ මෝදර ද ලසාල් විදුහල අතර ක්‍රිස්තු රාජ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ද ලසාල් විදුහල සමත් විය.

එහිදී ද ලසාල් විදුහල වෙනුවෙන් කවීෂ සොයිසා (76) ද, ක්‍රිස්තු රාජ විදුහල වෙනුවෙන් පැතුම් නෙත්සර (90) සහ අමේෂ දිදුරංග (61) ද අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.


ක්‍රිස්තු රාජ විදුහල් පළමු ඉනිම - ඕවර 57.3 කදී සියලු දෙනා දැවී 182
(රොෂාන් ද මෙල් 46, රාජ්කුමාර් සූරියආරච්චි නොදැවී 41, හිරුෂාන් පෙරේරා 24, රෂ්මික නෝනිස් 21, එම්.කේ. බිම්සර 52/4, ජනංග කල්හාර 17/3, ෂෙනාල් චාමික 20/2)

ද ලසාල් විදුහල් පළමු ඉනිම - ඕවර 60.5 කදී සියලු දෙනා දැවී 192
(කවීෂ සොයිසා 76, ෂෙනාල් චාමික 22, හිරුෂාන් පෙරේරා 50/3, අමේෂ දිදුරංග 50/3, අනෝෂ් ආකර්ෂණ 20/2, රාජ්කුමාර් සූරියආරච්චි 39/2)

ක්‍රිස්තු රාජ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 63.3 කදී සියලු දෙනා දැවී 296
(පැතුම් නෙත්සර 90, අමේෂ දිදුරංග 61, රොෂාන් ද මෙල් 43, දර්ශන චතුරංග 31, සුභාසිත සොයිසා 52/4, ඒ. රොෂේන් 05/2, එම්.කේ.බිම්සර 57/2)

ද ලසාල් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 7 කදී කඩුල්ලක් දැවී 28

-036

 


අදහස් (0)

ද ලසාල් විදුහල පළමු ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.