Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තිසරගෙන් ශතකයක් සහ කඩුලු 5 ක්

තිසරගෙන් ශතකයක් සහ කඩුලු 5 ක්

editorial - 2019 ජුනි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටස යටතේ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සහ මහනුවර කිංග්ස්වුඞ් විදුහල අතර ශාන්ත අන්තෝනි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය. 

එහිදී ශාන්ත අන්තෝනි විදුහලේ තිසර ඒකනායක ලකුණු 107 ක් රැස්කරමින් සහ ලකුණු 39 කට කඩුලු 5 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වීය. 

ශාන්ත අන්තෝනි විදුහල් පළමු ඉනිම - ඕවර 50.5 කදී 8 ක් දැවී 247 
(තිසර ඒකනායක 107, අංජන බණ්ඩාර 85, කවිඳු අමේෂ් 73/4, චේනුක විෂාන් 47/3) 

කිංග්ස්වුඞ් විදුහල් පළමු ඉනිම - ඕවර 38.4 කදී සියලු දෙනා දැවී 96 
(ශ්‍රීමාල් බණ්ඩාර 35, තිසර ඒකනායක 39/5, පසිඳු ජයවංශ 05/3) 

ශාන්ත අන්තෝනි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 2.5 කදී කඩුල්ලක් දැවී 18 

-036 


අදහස් (0)

තිසරගෙන් ශතකයක් සහ කඩුලු 5 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.