Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තවත් තරග 8 ක් සෙනසුරාදා

තවත් තරග 8 ක් සෙනසුරාදා

සංජය එරමුදුගොඩ - 2019 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තරග 8 ක් මේ මස 9 වැනි සෙනසුරාදා ක්‍රීඩාංගණ 7 කදී පැවැත්වීමට නියමිතය.

එම තරග 8 න් කොළඹ පාපන්දු සමාජය සහ ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජය අතර පැවැත්වෙන තරගය මෙන්ම රත්නම් ක්‍රීඩා සමාජය සහ රෙඞ් ස්ටාර් පාපන්දු සමාජය අතර තරගයද රාත්‍රී තරග ලෙස පැවැත්වෙන අතර සෙසු තරග 6 දිවා තරග ලෙස පැවැත්වේ.

කොළඹ පාපන්දු සමාජය සහ ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජය අතර තරග කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පස්වරු 7.00 ටද, රත්නම් ක්‍රීඩා සමාජය සහ රෙඞ් ස්ටාර් පාපන්දු සමාජය අතර තරගය එම ක්‍රීඩාගංණයේදීම පස්වරු 9.00 ටද ආරම්භ වීමට නියමිතය.


-036

 


අදහස් (0)

තවත් තරග 8 ක් සෙනසුරාදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.