Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තරගාවලියට අයැදුම්පත් කැඳවයි

තරගාවලියට අයැදුම්පත් කැඳවයි

editorial - 2019 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාත්‍යන්තර ෂොටෝකාත් කරාටේ දෝ සංවිධානය මෙහෙයවන කරාටේ ශූරතාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් අයැදුම්පත් කැඳවීම මෙම 30 වැනිදා දක්වා සිදුකෙරේ.

වයස අවුරුදු හතරේ සිට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එහිදී ඉසව් සඳහා සහභාගි විය හැකිය. වයස 13න් පහළ,  15න් පහළ, 17න් පහළ, 19න් පහළ, 21න් පහළ හා 21ට වැඩි පරිදි වයස් කාණ්ඩ කීපයක කාතා හා තුමිතේ කාන්තා හා පිරිමි ඉසව් එහිදී පැවැත්වේ.

තරගාවලිය ලබන ජූලි 13 වැනිදා පෙරවරු 8.30 සිට බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ෂොටෝකාත් කරාටේ සංවිධානයේ ප්‍රධාන උපදේශක ස්ටැන්ලි ගෝමස් මහතා ඇමතීමෙන් (0713066066, 0753433999) තරගාවලිය පිළිබඳ වැඩි තොරතුරු ලබාගත හැකිය.

- 223

 


අදහස් (0)

තරගාවලියට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.