Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජය සහ පෙලිකන්ස් ක්‍රීඩා සමාජය අතර කැලණිය පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැති තරගය ගෝල 1-1 ක් ලෙස සම තත්වයට පත් විය.
එහිදී ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජය වෙනුවෙන් ජෙසුරාජ් බර්නාඞ් 44 වැනි මිනිත්තුවේදීද, පෙලිකන්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් සී. ගොඞ්ෆෙඞ් 66 වැනි මිනිත්තුවේදීද ගෝල ලබාගත්හ.
මෙම තරගයේදී ඩිෆෙන්ඩර්ස් පාපන්දු සමාජයේ බණ්ඩාර වරකාගොඩ, අසිකුර් රහුමාන් සහ එම්.එන්.ජේ. ප්‍රනාන්දුද, පෙලිකන්ස් ක්‍රීඩා සමාජයේ සී. ගොඞ්ෆෙඞ්ද කහ කාඞ්පත් ලැබූහ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.