Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ටයිකොන්ඩෝ ක්‍රීඩා උපකරණ බෙදයි

ටයිකොන්ඩෝ ක්‍රීඩා උපකරණ බෙදයි

editorial - 2021 පෙබ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දිස්ත්‍රික් ටයිකොන්ඩෝ සංගම් වෙත ටයිකොන්ඩෝ ක්‍රීඩාවට අවශ්‍ය ක්‍රීඩා උපකරණ බෙදාදීමක් ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති කංචන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. දිවයින පුරා ටයිකොන්ඩෝ දිස්ත්‍රික් සංගම්වල නිලධාරීහු මෙම අවස්ථාවට පැමිණ සිටියහ.

මෙම අවස්ථාව සදහා ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ ලේකම් චමින්ද පුංචිහේවා මහතා, භාණ්ඩාගාරික චින්තක ජයසිංහ මහතා මෙන්ම ටයිකොන්ඩෝ දිස්ත්‍රික් සංගම්වල ලේකම්වරු සහ සභාපතිවරු ඇතුලු පිරිසක්ද එක්ව සිටියහ.

අනතුරුව ටයිකොන්ඩෝ සම්මේලනයේ විධායක කමිටු රැස්වීමද එහිදී පැවැත්විණි.

 

-036

 


අදහස් (0)

ටයිකොන්ඩෝ ක්‍රීඩා උපකරණ බෙදයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.