Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික කබඩි පුහුණුකරු රංගජීව

ජාතික කබඩි පුහුණුකරු රංගජීව

editorial - 2020 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඩී.පී.පී. රංගජීව මහතා පත්කර තිබේ. මෙම පත්වීමත් සමඟ රංගජීව මහතා 2022 වසර දක්වා එම තනතුරේ කටයුතු කිරීමට නියමිතය.

හිටපු දක්‍ෂ කබඩි ක්‍රීඩකයකු වන රංගජීව මහතා මේ වන විට ජාතික තරුණ සේවා සභාවේ කබඩි පුහුණුකරු ලෙස සේවය කරයි. ඒ මහතා 2016 වසරේ සිට ශ්‍රී ලංකා පිරිමි කබඩි කණ්ඩායමේ සහාය පුහුණුකරු ලෙස ද අවස්ථා කීපයකදී කටයුතු කර තිබේ.

රංගජීව මහතා පොළොන්නරුව රජරට විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

 


අදහස් (0)

ජාතික කබඩි පුහුණුකරු රංගජීව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.