Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජයවර්ධනපුර මහ විදුහල මුල් ඉනිම ජයගනී

ජයවර්ධනපුර මහ විදුහල මුල් ඉනිම ජයගනී

editorial - 2020 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල සහ කළුතර තිස්ස මැදි විදුහල අතර තිස්ස මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල සමත් විය.

එහිදී ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහලේ නෙත්මින හංසක (71), ගිහාන් බොතේජු (56) සහ චමෝද් සුපුන් (51) අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම ලිසුක දිනසර ලකුණු 39 කට කඩුලු 7 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.

ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල් පළමු ඉනිම - ඕවර 78.1 කදී සියලු දෙනා දැවී 260
(නෙත්මින හංසක 71, ගිහාන් බොතේජු 56, චමෝද් සුපුන් 51, සම්පත් නිශ්ෂංක 41, පසිඳු මල්ෂාන් 128/4, තුෂාර ඉදුවර 29/3, හර්ෂ මධුෂංක 30/2)

තිස්ස මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 56.3 කදී සියලු දෙනා දැවී 199
(නිකිල් සහස්මික 91, හිරුෂ නෙත්සර 32, ලිසුක දිනසර 19/5)

ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල් දෙවැනි ඉනිම - ඕවර 36.1 කදී සියලු දෙනා දැවී 125
(සම්පත් නිස්සංක නොදැවී 28, ගිහාන් බොතේජු 21, ආකාෂ් කුමාර 20, පසිඳු මල්ෂාන් 39/6, නිමේෂ් සාලින්ද 11/2)

තිස්ස මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 12 කදී කඩුලු 2 ක් දැවී 42
(අෂේන් චනුල නොදැවී 29, ලිසුක දිනසර 20/2)

-036


අදහස් (0)

ජයවර්ධනපුර මහ විදුහල මුල් ඉනිම ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.