Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගුවන් හමුදාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 ක්

ගුවන් හමුදාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 ක්

editorial - 2019 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නේපාලයේදී පැවැත්වෙන 13 වැනි දකුණු අසියානු ක්‍රිඩා උළෙල සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 80 ක් ඇතුළත්ව සිටිති. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා පෙරේදා (26 වැනිදා) ගුවන් හමුදා මුලස්ථානයේදී එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුභ පැතුම් එක් කළේය.

දකුණු අසියානු ක්‍රිඩා උළෙලට සහභාගිවන ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරග ඉසව් 20 කට පමණ සහභාගි වීමට නියමිතය. මලල ක්‍රිඩා, දුන්නෙන් විදීම, දැල්පන්දු, බොක්සිං, වෙරළ වොලිබෝල්, ක්‍රිකට්, පාපැදි, ජුඩෝ, වෙඩිතැබීම, වොලිබොල්, බර ඉසලිම වැනි ඉසව් ඒ අතර ප්‍රධාන තැනක් ගනී.


-036

 


අදහස් (0)

ගුවන් හමුදාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.