Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගලහිටියාව මැදි විදුහලේ සඳරුවන් දක්ෂ පිතිහරඹයක

ගලහිටියාව මැදි විදුහලේ සඳරුවන් දක්ෂ පිතිහරඹයක

editorial - 2020 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගලහිටියාව මැදි විදුහල සහ මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල අතර මීගමුව කදිරාන ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති II කාණ්ඩයේ තරගයෙන් ලකුණු 145 ක ජයක් අත්කර ගැනීමට ගලහිටියාව මැදිවිදුහල සමත් විය.

එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ගලහිටියාව මැදි විදුහලේ සඳරුවන් චින්තක ලකුණු 188 ක් රැස්කරමින් ජයග්‍රහණයේ නියමුවා බවට පත් විය.


ගලහිටියාව මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 58 කදී සියලු දෙනා දැවී 320
(සඳරුවන් චින්තක 188, නෙළුක දිල්ෂාන් 66, මින්සර සන්දූප 21, කවිඳු මඳුරංග 86/4, චාලක නවාංජන 28/2)

නාලන්දා විදුහල් පළමු ඉනිම - ඕවර 29.5 කදී සියලු දැවී 101
(පසිඳු සඳරුවන් 31, නඳුන් කල්හාර 26, මින්සර සන්දූප 35/5)

ගලහිටියාව මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 38 කදී සියලු දෙනා දැවී 113
(සඳුරුවන් චින්තක 44, නිම්සර සෙනරත් 54/6, කවිඳු මඳුරංග 18/3)

නාලන්දා පිරිමි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 187
(කවිඳු මඳුරංග 58, නඳුන් කල්හාර 53, පසිඳු සඳරුවන් 38, මින්සර සන්දූප 35/3, යසිත් රශ්මික 10/2, සඳරුවන් චින්තක 42/2)


-036

 


අදහස් (0)

ගලහිටියාව මැදි විදුහලේ සඳරුවන් දක්ෂ පිතිහරඹයක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.