Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ගම්පහ පාපැදි - මැරතන් තරග අවලංගුයි

ගම්පහ පාපැදි - මැරතන් තරග අවලංගුයි

editorial - 2021 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

( ගම්පහ තිලකරත්න දිසානායක)

දැනට පවතින කොරෝනා රෝග තත්ත්වය හේතුවෙන් අද (25)  ගම්පහදී පැවත්වීමට නියමිතය තිබු මැරතන් ධාවන තරගය සහ පාපැදි සවාරිය අවලංගු කිරීමට එහි සංවිධායකයෝ පියවර ගත්හ. 

ක්‍රීඩා අමාත්‍යාංශය , ක්‍රීඩා රාජ්‍ය අමාත්‍යාංශය සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙහි  සංවිධානත්වයෙන්  මෙම තරග පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.


අදහස් (0)

ගම්පහ පාපැදි - මැරතන් තරග අවලංගුයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.