Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රීඩිකාවන්ගෙන් අයැදුම්පත් කැඳවයි

ක්‍රීඩිකාවන්ගෙන් අයැදුම්පත් කැඳවයි

editorial - 2019 මැයි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමයේ කාන්තා රග්බි ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ නවක රග්බි ක්‍රීඩිකාවන් බඳවාගැනීම සඳහා අයැදුම්පත් කැඳවයි.

එම ක්‍රීඩිකාවන් වෙනුවෙන් මාස තුනක විශේෂ පුහුණු වැඩමුළුවන් පැවැත්වීමට නියමිතය. එම වැඩමුළුවට තෝරාගන්නා ක්‍රීඩිකාවන්ට සියලු පහසුකම් රග්බි සංගමය ලබාදෙන බව ද රග්බි සංගමය පවසයි.

වයස 19 ත් 24 ත් අතර ක්‍රීඩිකාවන්ට ජූනි මස 15 වැනිදා දිනට පෙර අයැදුම් කළ හැකි අතර වැඩි විස්තර 0112667321 හෝ 0776714779 යන දුරකථනවලින් තනූජා වීරක්කොඩි ඇමතීමෙන් ලබාගත හැකිය.  

 

-048


අදහස් (0)

ක්‍රීඩිකාවන්ගෙන් අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.