Last Update  :  2024-04-24 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රිකට් තරගාවලිය 27 දා සිට

ක්‍රිකට් තරගාවලිය 27 දා සිට

editorial - 2020 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරටුව ප්‍රදේශයේ ක්‍රිකට් පාසල් අතර සිව්වැනි වරටත් සංවිධානය කරන ක්‍රිකට් තරගාවලිය මේ මස 27 වැනිදා සිට නොවැම්බර් 01 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

බස්නාහිර පළාත තුල විසිරී සිටින ක්‍රිකට් ක්‍රීඩාවට ඇළුම් කරන කුඩා දරුවන්ගේ ක්‍රීඩා කුසලතා ඔප් නංවමින් ඔවුන්ව අනාගත ක්‍රිකට් තරු බවට පත්කිරීමේ අරමුණ ඇතිව මෙම තරගාවලිය සංවිධානය කර ඇත.

වයස අවුරුදු 15 න් පහළ කණ්ඩායම් 14 ක් මෙම තරගාවලියට සහභාගීවන අතර තරගය එක් පිලකට ඕවර 30 කට සීමාකර ඇත. මොරටුව ද සොයිසා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඇතුළු තවත් ක්‍රීඩාංගණ රැසකදී මෙම තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා ඇත.


අදහස් (0)

ක්‍රිකට් තරගාවලිය 27 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.