Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඕස්ට්‍රේලියාව පෙරමුණ ගනී

ඕස්ට්‍රේලියාව පෙරමුණ ගනී

editorial - 2019 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන තරගාවලියේ 32 වැනි තරගය වූ  ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර ලන්ඩන් නුවර ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී ඊයේ (25) පැවැති තරගයෙන් ඕස්ට්‍රේලියානු පිල ලකුණු 64 කින්  ජයගැනීමට සමත් විය.

මෙතෙක් පැවති  තරග 7 කින් තරග 6 ක් ජයගත් ඕස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 12 ක් ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් විය.

 

 


අදහස් (0)

ඕස්ට්‍රේලියාව පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.