Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඕස්ට්‍රේලියාවට රන් පදක්කම් 63 යි

ඕස්ට්‍රේලියාවට රන් පදක්කම් 63 යි

රොෂාන් ගුණරත්න - 2018 අප්‍රේ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ටේ්‍රලියාවේ ගොල්ඞ් කෝස්ට්හිදී පැවැත්වෙන 21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අටවැනි දිනය (12 වැනිදා) අවසානයේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට රන් පදක්කම් 63 ක්, රිදී පදක්කම් 46 ක් සහ ලෝකඩ පදක්කම් 47 ක් දිනා සිටින සත්කාරක ඕස්ටේ්‍රලියාව සමත් විය. 


රන් පදක්කම් 28 ක්, රිදී පදක්කම් 32 ක් සහ ලෝකඩ පදක්කම් 27 ක් දිනා සිටින එංගලන්තයට එහි දෙවැනි ස්ථානය හිමි වූ අතර ඉන්දියාව රන් පදක්කම් 14 ක්, රිදී පදක්කම් 7 ක් සහ ලෝකඩ පදක්කම් 10 ක් දිනාගනිමින් තෙවැනි ස්ථානයට පත්ව තිබේ. 


රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනා සිටින ශ්‍රී ලංකාවට අටවැනි දිනය අවසානයේ හිමිව ඇත්තේ පදක්කම් සටහනේ 27 වැනි ස්ථානයි. 

 

ස්ථානය රට රන්  රිදී ලෝකඩ එකතුව
1 ඕස්ට්‍රේලියාව 63 46 47 156
2 එංගලන්තය 28 32 27 87
3 ඉන්දියාව 14 7 31 31
4 කැනඩාව 12 29 60 60
5 දකුණු අප්‍රිකාව 11 9 32 32
6 නවසීලන්තය 10 12 31 31
7 ස්කොට්ලන්තය 7 13 35 35
8 වේල්සය 7 8 25 25
9 සයිප්‍රස් 6 0 8 8
10 ජැමෙයිකා 4 6 15 15
11 නයිජීරියාව 4 5 11 11
12 මැලේසියාව 3 3 13 13
13 සැමෝවා 2 2 4 4
14 සිංගප්පුරුව 2 1 4 4
15 බොට්ස්වානා 2 1 3 3
27 ශ්‍රී ලංකාව 0 1 3 4

 

-036 


අදහස් (0)

ඕස්ට්‍රේලියාවට රන් පදක්කම් 63 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.